head
 
පාසල් ගීතය....

 

ඩසිිසදබ
මෙහෙවර ප්‍රකාශය
background

 

ගුරු සිසු හා ප්‍රජා සබඳතා මනාව ගොඩනගා ගනිමින් පාසල සතු භෞතික හා මානව සම්පත් ඵලදායීව යොදවා අධ්‍යෘපනයේ ජාතික අරමුණු හා නිපුණතා ඉටුවන පරිදි සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළින් යහපත් ගුණාංගයන්ගෙන් යුතු දැනුම ආකල්ප හා කුසලතාවන්ගෙන් පිරිපුන් රටට වැඩදායී යහපත් පුර වැසියන් සමාජයට දායාද කරලීමට අපි කැප වෙමු.
Admin
result
ict
sports

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරළයේ ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් පිටිගල නම් පුරවරයෙහි පිහිටි පාසලකි. ඇල්පිටිය සිට මාපලගම මාර්ගයේ කි.මී.11ක් පමණ දුර ගිය විට පාසල හමුවේ. 1956 ආරම්භ වූ මෙම පාසල 2006 වසරේ සිට නවෝද්‍යා ව්‍යාපෘතියට ඇතුළත් කොට ඇත. වර්තමාන ආචාර්ය මණ්ඩලය 57ක් වන අතර දරු දැරියෝ 1450ක් පමණ අධ්‍යාපනය හදාරති.

සුබ සෙත පතුරා ගම්මානේ සරසවිගෙන් ලැබ සම්මානේ ඉඳිපලෙගොඩ මහ විදුහල් මාතා සැරදේ සැදේ ශ්‍රී නාමේ.............

දෙගුරැන් පා වැඳ සුහද වෙලා ගුරු සිත නොරිදා සුවච වෙලා උගනිමු සුරකිමු ජය දද නංවමු අපි සිසු දරුවො ඔබේ.............. .

සිසු කැළ සිප් සතරින් පුබුදා කිතුගොස ගොව දස අත විහිදා රට දැය සමයට සේවය සලසයි විදුහල් මෑණි අපේ...........

ශිෂ්‍යත්ව විභාගය 2008 ඉහල සාමාර්ථ ලබාගත් අපේ දරුවෝ........

ලෝක ළමා දිනය 2008 ඉහලින් සැමරේ....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය 2008