
| පෙරදිග තූර්යවාදක ඛණ්ඩය පෙරටු කරගත් ආරාධිතයින්.... | |
| විදුහල්පති චන්ද්‍රසේන ගොඩකන්ද මහත්මා, ඇල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ සුනිල් ද සිල්වා මැතිතුමන්, සහකාර අධ්‍යාපන අධ්යක්ෂ මෙත්තානන්ද මැතිතුමන් ධජ එසවීමට සූදානමින්..... | |
| ධජ ඔසවා ප්‍රධාන ශාගාව කරා ගමන් කරද්දී....... | |